පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි ...
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (2) රාත් ...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. Nurlan Yermekbayev එම තනතුරට පත් නව ...
රට තුළ ලුණු හිඟයක් වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවෙන් ආනයනය කරන ...
අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය ...
පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙඳී හොරණ නගරයේදී දින කිහිපයක ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ...
මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබේ. මෙසේ ...
බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ ...
පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් ...
ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්‍රහාර එල්ල කර එහි ...
වත්මන් ආණ්ඩුව පමණක් නොව පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව රජය පවසයි. මේ වන විට ආණ්ඩුව විසින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක ප් ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果